free web page hit counter
🛡️
Copyright Notice: This video is officially sourced and embedded from YouTube. For all copyright inquiries, reports, or removals, please contact YouTube's legal team here.
IRAJ

IRAJ

1,100,000 subscribers

👁 21,675,038 views

Mudukkuwen Eliyata - Iraj Ft. Smokio

Video Overview & Insights

http://www.youtube.com/irajproductions

🤐🤐

— @SamanthaSenani

http://www.facebook.com/irajw

http://www.instagram.com/irajw

අනූ හතරෙ අගදි ඉපදුණෙ මම කොළඹ

එදා ඉදන්ම තිබුනෙ දෙලතුල ගෑවිලා පොලව

හැංගිලා තිබ්බ හැමදේම හදවත අස්සේ කොනක

කරපු කියපු දේ ගලපලා එලෙසම ලිවුවා මම පොතක

මොකද්ද හැදෙන ගහ පෙන්නන්නෙ මුලින් දල්ලයි

ඉන්නෙ දුවලමං හුගදුරක් දැන්නම් මාව අල්ලයි

මගෙ පිටි මටම බනිස් කලගුන පස්සෙන් පන්නයි

අපෙ නයි අපි වමකයි තේරෙනකොට කල්යයි

තාමත් මතකයි මට දැකපු හීන පොඩි කාලෙ

බෙල්ලෙ දාගෙන මගෙ කැරකෙන දිලිසෙන මාලෙ

රස්තියාදු තාලෙ..විභාග ලිවුවා පාරෙ

සමත් උනා සමාඡේ ඉහලින්ම කෙටි කාලෙ

දැන් නම් මැරුණත් මං අකාලෙ

දුකක් නම් නැ මේ හිතේ

පසු තැවිල්ලක් නෑ වින්ද හින්දා ඡීවිතේ

තියේවී මගෙ නමත් උඩින් හෙල රැප් පොතේ

ලියවෙයි එලකොල්ලෙක්

රන්අකුරෙන් සොහොන් ොතේ


එළියට..එළියට

කවදාද මගෙ හීන යනනෙ මුඩුක්කුවෙන් එළියට

අැහෙන්නැද්ද..දෙවියන්ට

කවදාද මාව ගන්නෙ මේ මුඩුක්කුවෙන් එළියට

එළියට..එළියට

කවදාද මගෙ හීන යනනෙ මුඩුක්කුවෙන් එළියට

අැහෙන්නැද්ද..දෙවියන්ට

කවදාද මාව ගන්නෙ මේ මුඩුක්කුවෙන් එළියට

කියල දෙන්නම් අද මුල ඉඳන් පේලියට

අලු වලින් යට තිබ්බ ගින්න ගන්නම් එළියට

දන්නෙ නැති ලපයි සිපයි වහල ඉන්න සද්ද

ඔලුවට වදියි උන්ඩ වගෙ වචන සටපට

වැදුනොතින් කුඩු පට්ටම් ඔලු කට්ට

කාට කාටත් කියවෙයි අඩෝ මේක පට්ට

ගලපන්න වදන් කට වෙනකම් මොට්ට

කලබල උනත් පිස්සො කලබල නෑ ඩොක්ට

මේ බෙහෙත් කොල්ලන්ට හන්දිගානෙ බහින

ඕනෙ නෑ දකින්න ලෙඩ්ඩු කෙල්ලො වාගෙ නහින

අනුන්ට කහින,පිටිපස්සෙන් අනින, පනින

දෙන්නම් මම බෙහෙත් කාගෙ කාගෙත් උණ බහින

විශ්වාස කරන්න පුලුවන් කාවද

කැපිලි,කෙටිලි,ගැරහිලි වලින්

පිරිලාතිරිලා මාවත

මට වැරදුන දම දැනගත්තත්

කවුද එන්නෙ මගෙ ගාවට

තිබ්බා කොලේ අතේ කවුරු කවුරුත්

පස්සෙ එන්නෙ අරගෙන පාවඩ

වෙලාවට කලාවට ඇදිල එයි ලතාවට

දැම්මට මරසි අහුවෙන්නැ මම සුරංගනා කතාවට

සිහසුනක් ඔටුන්නක් එක අසිපතක් එපා මට

බලපන් වල කැපුවඋන් හෙට ඉදියි මගෙ දෙපා යට


එළියට..එළියට

කවදාද මගෙ හීන යනනෙ මුඩුක්කුවෙන් එළියට

අැහෙන්නැද්ද..දෙවියන්ට

කවදාද මාව ගන්නෙ මේ මුඩුක්කුවෙන් එළියට

එළියට..එළියට

කවදාද මගෙ හීන යනනෙ මුඩුක්කුවෙන් එළියට

අැහෙන්නැද්ද..දෙවියන්ට

කවදාද මාව ගන්නෙ මේ මුඩුක්කුවෙන් එළියට


කැපුවත් කට කියවෙන්නැ

බොරු මේවා ඇත්ත සිද්දි

ඉස්සුවා මම රැප් මිම්ම උඹලා බලන් ඉද්දි

මම ඉන්නෙ සැපේ-ලෝකෙ කැරකෙද්දි

බොලා පදිරි මම මුඩුක්කුවෙන් එළියට එද්දි

කතා කරන්න කාගෙන්වත් අවසර එපා මට

වැටක් බැන්දත් තදට-නවත්තන්න බෑ මගෙ කට

උඩටම ගියත් වැටුනත් යට අඩියට

වෙනස් වෙන්නෑ අච්චුව බලා ගනින් හරියට

ඉලක්කන් දෙක හෙට පත්තරෙ බලපන්

අකුරු හතර ලග තොපිල දන ගහපන්

සැර වදන් වලින් දෙන ඔවදන් අහපන්

කියපන් ඇත්ත බොරු පිටවෙන හිල වහපන්

කවුරු බොරු මූණ දැම්මත් දන්නවා මං ඇත්ත

මෙහෙ ඉන්නෙ චන්ඩි පිළියන්දල මගෙ පැත්ත

පිළිකන්නෙ නමය-දොරකඩ කැත්ත

ලියවන්නම් මං උඹලගෙ අන්තිම කැමැත්ත

වැරැද්ද තමයි ඇත්ත බල්ලට දැමීම

පිටිපස්සෙන් ඇනීම-නැතිතැන කැපීම

කරන ලාමක ලපටි නිවටුන් වැනසීම

එදාට තමයි ලැබෙන්නෙ මට සැනසීම..නෙ


එළියට..එළියට

කවදාද මගෙ හීන යනනෙ මුඩුක්කුවෙන් එළියට

අැහෙන්නැද්ද..දෙවියන්ට

කවදාද මාව ගන්නෙ මේ මුඩුක්කුවෙන් එළියට

එළියට..එළියට

කවදාද මගෙ හීන යනනෙ මුඩුක්කුවෙන් එළියට

අැහෙන්නැද්ද..දෙවියන්ට

කවදාද මාව ගන්නෙ මේ මුඩුක්කුවෙන් එළියට

... Thank You ...

 Sing this song

— @Chama-vx3ls

http://www.twitter.com/irajonline

Produced by - Iraj

අනාගතේ බලලා ලියපුවා 🔥😪

— @mahiyaweerasinghe

Music - Iraj & GOA

Lyrics - Smokio

Smokage lassana ethkot❤

— @KavindaDilshan-j8p

Vocals - Iraj

Rap - Smokio

Niyamai

— @ChithraGamage-n2g

Recorded at - ILL Noize Studios Colombo Sri Lanka

DOP - Sahan Wickramarachchi from Iraj Productions Pvt Ltd

All begin with this masterpiece ❤

— @Damsara_Nethum

Copyrights - Iraj Productions Pvt Ltd & ILL Noize Records

Record label - MultiSourcing Lanka Pvt Ltd & ILL Noize Records 2016

Diss එකෙන් පස්සෙ අහන අය කෝ 🚯❤️‍🔥

— @user-uw9uw5pk6s

More User Perspectives

@

Solo artist කෙනෙක් ගෙ ආපු හොදම රැප් එක මේක අවුරුදු දහයක් ගිහිල්ලත් අදටත් මේකට ගහන්න එකක් නෑ 👑

@reanukekarunarathne5626
@

After මොකද වෙන්නෙ😅❤
👇

@SusumiNisayuri
@

21M 💥

@DinushaSandaruwan-c5b
@

2026 අහන උන් කෝ😹😹

@nimsara222
@

Relese karapu dawaswala idan ahana un innawada ❤️

@Tharushaanuhas-f5h6b
@

තාම මේක අහන උන් මේ පැත්තට Like එකක් දාන් යමන්❤

@alphagaming1ff
@

0.39 is fire mood❤️‍🔥

@tenukalesan-v2w
@

2026 අගෝස්තු මාසයේ අහන අය නො ❤

@muthu855
@

Ela rap bokka

@RanjithAshoka-w3b
@

2026❤😂

@කඩවල-දෙයියො
@

26/8/1 ahana aya ko ❤

@Alokakandage-p6m
@

🌚❤️

@Sandunipramodani-h7x
@

මම vx master දෙන්නකොඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.

@Srimathi-t5h4h
@

6

@LilarathnaLilarathna-e8w
@

@TishaniAnjalee818
@

Dilz 😮‍💨

@DilzTm
@

2026 ❤

@FFgamingvideo-b7w
@

Thamath ahanne mokadhooo 😂❤

@NAVIBOY-wj6lj
@

⬆⬆⬆⬆⬆⬆⬆

@ThivankaNirmal-ys1hd
@

2026 7.29

@RuwanthaMadhushan-p6n3z
@

❤😂

@waruninawarathne1567
@

Ada ahana un ko ❤️‍🔥😈

@JRLBlink-f1u5z
@

Just now 🗣️💥

@Anjanshaluka1003
@

❤❤

@DinukaPriyamal-f5i3d
@

⛓️

@tharidusadamina5671
@

2026/07/30🙌😚

@Achiya120
@

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️R❤️❤️❤️❤️❤️

@TharukaSandaruwani-r6b
@

After mokada wenne ❤️

@C_Toon-00
@

❤️🎉

@UmeshGimhan-c6c
@

සෝසට ගහපු ඩිස් එකෙන් පස්සෙ ඉන්නෙ කවුද

@SudeepaDarshana-vt4sg
@

Fila ටත් diss කරාවගෙ 😅😅

@AkeeshaHashen
@

Today anyone

@ThisaraRathnayaka-t2n3g
@

2026🎉

@D.m-d2j
@

hamadama ahane aya ko

@sahasvidulanitha10
@

Oi සෝසා දාගනින් බෙල්ලේ වැල 😹

@ShashithHasaranga
@

ඔලුවට වදියි උන්ඩ මගෙ රචන සටපට 💣🗿

Kevin Smokio ☠️

@mr.damidu2013
@

Wite capper cari hinawa danna epa ballo 😂

@KevinMadhawa
@

44

@DineshManju-h6z8n
@

Methsara Lasindu cover on Voice Teens of this is much better than this.

@pdobey
@

කොච්චර ගැහුවත් මේවට ගහන්න ඒවා නෑ බම්💥❤️

@BHASHITHATHANUJකොටා
@

After 5 days - පහල කඩුගන්නවට යන්න විදිහක් නැ

@saameSG
@

😎😎👍

@SuwarnaHimali
@

අනෙ හුත්තෝ ස්මොකො බන් ඒ එබට හැරෙන්න නෙමෙ හිතන්නවත් බෑ

@sldtproduction1543