සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි පාඩම් සියල්ලම | English | O/L | English all lessons | Within 2 Hours
Video Overview & Insights
මෙම වීඩියෝව ඔබ වෙත ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ AAT අධ්‍යාපනයේ ඉංග්‍රීසි සඳහා විශිෂ්ඨතම ගුරුවරයෙක් සංචන වීරක්කොඩි ගුරුතුමන් වන අතර ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිදාරියෙක් වන අතර වෘත්තීය ඉංග්‍රීසි ගුරුවරයෙකි. ඉතාමත් සරල ආකාරයෙන් උදාහරණ මඟින් උගන්වන ඔහු විසින් ඔබට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි පාඩම් සියල්ලම සාරාංශගත අයුරින් ඉතාමත් සරලව ඉගැන්වීම් කරනු ඇත.
මෙවර සාමාන්‍ය පෙළින් පසු AAT පළමු අදියර කිරීමට බලාපොරොත්තු වන දරුවන් මෙම Telegram Group එකට සම්බන්ධ වන්න - https://t.me/aatlevel1
දරුවන් වෙනුවෙන් සැමවිටම පෙරමුණ ගන්නා www.onlineaccounting.lk ආයතනය විසින් මෙවරත් දෙවැනි වතාවට විශේෂ සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ගිය වර 2000ක ට අධික දරුවන්ට අප විසින් නොමිලේ මෙම වීඩියෝ මාලාව සිදුකල අතර දැන් ඔබටත් එකතුවන්නට පුළුවන් 😊💪
AAT, වරලත් ගණකාධිකරණය, ACCA, CMA ඇතුළු වෘත්තීය විභාග සඳහා ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ ගුණාත්මකම www.onlineaccounting.lk ආයතනයේ තවත් සමාජ සත්කාරයකි ❤❤
විභාගෙට කලිං මෙක දැක්කනම් c නොවෙන්න තිබුන English වලට🥺
අමතන්න - 0112813399 | 0764943533
Our Website - www.onlineaccounting.lk
2025 ol mata engilsh w ekak thiyenne kohomahari ilaga para krl godagannava......💪
Like our Facebook Page - www.facebook.com/onlineaccountinglk
Follow us on Instagram - instagram.com/onlineaccounting.lk
apita mehema a level stream choose karanna advice denna e kaale kawruth hitiye na. arts karala den business karanna dangalanawa 😒😒😒
Chapters:
0:00 Introduction
2026 December OL Batch eka ko❤❤ Hamotama A ganna mama wish karanawa 😊❤
14.04.2026
02:40 Tenses Summary
29:02 Notice Writing
සර් මම 2024/25 ඕ ලෙවල් ලිව්වෙ
ඇත්තටම මේ වීඩියෝ එක මාරම හයියක් වුනා මට ඕ ලෙවල් පේපරේ ලියන්න.
මේ වීඩියෝ එකේ හැමදෙයක්ම කවර් වෙනවා සර්. සුපිරි වීඩියෝ එක.
මට හෙට ඒ ලෙවල් වල General English paper එක. ඒකට බලන්නෙත් මේකම තමයි.
1000% ශුවර් ඒකත් ගොඩදාගන්න පුලුවන් සර් නිසා.
33:50 Prepositions
42:59 Charts & Tables
eka nm supiriyak thmayi😃🤟💪💪
52:10 Letters
1:06:28 Other Important Areas
දැන් බලන අය 😁
More User Perspectives
හෙට එකට දැන් විඩියො බලලා පාඩම් කරන මම 😅😢
@Goldenbutterfly-k4kහෙට ඉංග්‍රීසි 😓💔
@sljokes4826Ht o/l english tyn bln mn 🥹
@ThrushiThrushi6හොඳට උගන්වනවා හොඳට තේරෙනවා සර්. ඉංග්‍රීසි වලට සම්මානයක් ගන්න දෙසැම්බර් වල ඕලෙවල් ඉංග්‍රීසි ලියන්න ඉන්නෙ මම. මට එස් එකක් තියෙන්නෙ. ජොබ් වලට වටින නිසා සහ මගෙ ආසාව නිසා මට මේ දෙසැම්බර් වල ඉංග්‍රීසි ලියන්න හිතුනෙ. සර්ගෙ වීඩීයෝ එක සුපිරියක් ❤️💯🙏
@NiroshikaVibhashiniada history th kela una ne😢
@NiroshiniSenarathThank you sir❤
@PmDilan-j7h7kYo het english 🥲
@MatheeshaDewshan-p7uHeta
@kaveeshaKavindi-k5t👍
@HashiniNimesha-w6iHet 😢
@Geethmadubashanaහෙට ලියන අය කෝ
@Maheeshlakshan-w4s2nd shie karana mama 😂
@Jagathsomarathna-l5e6dThank you sir❤
@KalyaniSumithra-f3d9xHeta ekata ada padam karana mama 🥲❤️
@Gimhana_AlwisHet English ❤😢
@VENURA-gaming122ada ithihase liyala meka balana mama vage tava aya sitida🙄🙄😁😁😁
@uththarasammani-l9wහෙට ඉංග්‍රීසි තියාගෙන මේක බලන මම 👀😁
@DinushaTharangani-z5oHeta english paper eka 😪
@nehansa57me para second shy liyana aya ✋
@anuhasRajapaksha-n1gHeta o/l😢
@funy-u6mඅනිද්දා ඕලෙවල් ❤😂
@PasiyamlkHet ol ad balan mn
@RunithiPahangeeAriyarathna2026♥️
@EsadisanjanaEsadi-e3hNice vidio sir..🙇❤️
@SwarnaWijerathna-b2h2025 o/l batch
Good luck❤️💪
Mata kumanaho hetuwakata English puluwan.
Habai Science tamai mata bari. Science nam epa wenawa😢.
2026 ol walata english walata tawa dawas 8 ane sir dawas 8 n kohomda B ekk c ekk gan kiyala video ekk dann kon😢
@ridmikavisha6576Thanks sir.. For the lesson.... Theas helps to my ol exam.....❤
@Thuhina-q9pHodata theruna😊
@vihagaiduwara8321❤️
@djakashdilshan2441තව දවස් 7 යි o/l අද බලන්නේ මං 😢
@ashani-t4l4tමරු සර්❤️
@HasinduRathnayakaMudiyanselage2009🤥
@SumuXxX2026 බලන කට්ටිය මේ පැත්ත්ට
@PansiduNirupama-t1tHeta english term test thiyan ada meeka balana mn (2026)
@DinithiBandara-f6qW, S ekak C, B, A ekak karann pulwn weida😓😓❤
@Nonim-n3b❤❤❤
@AmalNishantha-w5g🫡
@UdeshikaBataduwa2026 thanks sir....😍🥰
@anupamahettiarachchi1892025(2026) set eka
@SandiyaKumari-d4u